
+94 76 826 1100
No. 145, 11th Lane, Sarabhoomi Residencies, Madapatha Road, Piliyandala
info@olslanka.com
ජර්මන් භාෂාව B1 පාඨමාලාව (B1 Course) 🇩🇪- 2026 ජනවාරි බදවා ගැනීම.
• පළමු දින නොමිලේ සැසිය 2026 ජනවාරි 23 වන දා පැවැත්වූවා.
• පන්තිය නිල වශයෙන් 2026 ජනවාරි 30 වනදා රාත්‍රී 09.00 ට ආරම්භ වේ.
• පන්ති පැවැත්වෙන ආකාරය: මාර්ගගත (Online via Zoom)
• කාලය: මාස 04යි
• මෙම පන්තියට සහභාගි වීම සදහා ඔබට A2 දැනුම අවශ්‍ය වේ.
• මෙය නැරඹීමෙන් පසු පන්තියට දිගටම සහභාගී වීමට කැමති නම් පහත ඇති ක්‍රම වලින් එකකින් අපහා සම්බන්ධ වන්න.
• WhatsApp - https://wa.me/+94768261100
✅ මීලග පළමු දින නොමිලේ පැත්වෙන සැසියට සම්බන්ධ වෙන්න පහතින් ඇති link එක click කරන්න! 👇
https://chat.whatsapp.com/FkDLENWnaw660Aa97rhyoQ
Online Language School
+94 76 826 1100
