
+94 76 826 1100
No. 145, 11th Lane, Sarabhoomi Residencies, Madapatha Road, Piliyandala
info@olslanka.com
ජර්මන් භාෂාව A1 පාඨමාලාව (A1 Course) 🇩🇪- මාර්තු 2026 බදවා ගැනීම.
* පන්තිය නිල වශයෙන් 2026 මාර්තු 05 වනදා රාත්‍රී 09.00 ට ආරම්භ වුවා.
* පන්ති පැවැත්වෙන ආකාරය: මාර්ගගත (Online via Zoom)
* කාලය: මාස 2යි
* මෙම පන්තියට සහභාගි වීම සදහා ඔබට මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
* Demo lesson එක නැරඹීමෙන් පසු පන්තියට දිගටම සහභාගී වීමට කැමති නම් පහත ඇති ක්‍රම වලින් එකකින් අපහා සම්බන්ධ වන්න.
*මාර්තු 12 වනදා වන තුරු නව සිසුන්ට පන්තියට සම්බන්ධ වීමේ හැකියාව ඇත.
* WhatsApp - https://wa.me/+94768261100
✅ මීලග පළමු දින නොමිලේ පැත්වෙන සැසියට සම්බන්ධ වෙන්න පහතින් ඇති link එක click කරන්න! 👇
https://chat.whatsapp.com/Eg2fMQ6PHZ05toRpbdNlvf
Online Language School
+94 76 826 1100
