
+94 76 826 1100
No. 145, 11th Lane, Sarabhoomi Residencies, Madapatha Road, Piliyandala
info@olslanka.com
A1 August 2026
ජර්මන් භාෂාව A1 පාඨමාලාව (A1 Course) 🇩🇪- අගෝස්තු 2026 බදවා ගැනීම.
* පළමු දින නොමිලේ සැසිය 2026 අගෝස්තු 09 වන දා රාත්‍රී ශ්‍රී ලංකාවේ වේලාවෙන් 07.00 පැවැත්වේ.
* පන්තිය නිල වශයෙන් 2026 අගෝස්තු 16 වනදා රාත්‍රී 09.00 ට ආරම්භ වේ.
* පන්තිය නිලවශයෙන් ආරම්භ වී සතියක් යනතුරු ඔබට පන්තිය සම්බන්ධවීමේ හැකියාව ඇත.
* පන්ති පැවැත්වෙන ආකාරය: මාර්ගගත (Online via Zoom)
* කාලය: මාස 2යි
* මෙම පන්තියට සහභාගි වීම සදහා ඔබට මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
✅ අගෝස්තු 09 දින නොමිලේ පැත්වෙන සැසියට සම්බන්ධ වෙන්න පහතින් ඇති link එක click කරන්න! 👇
https://chat.whatsapp.com/Eg2fMQ6PHZ05toRpbdNlvf
✅ පසුගිය පන්තියේ නොම්ලේ සැසිය නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න 👇
https://youtu.be/W3F6hnfQL7Y?si=rsGTfr1IG5uPaENF
* මෙය නැරඹීමෙන් පසු පන්තියට දිගටම සහභාගී වීමට කැමති නම් පහත ඇති ක්‍රම වලින් එකකින් අපහා සම්බන්ධ වන්න.
* WhatsApp - https://wa.me/+94768261100
Online Language School
+94 76 826 1100
