
+94 76 826 1100
No. 145, 11th Lane, Sarabhoomi Residencies, Madapatha Road, Piliyandala
info@olslanka.com
B1 August 2026
ජර්මන් භාෂාව B1 පාඨමාලාව (B1 Course) 🇩🇪- අගෝස්තු 2026 බදවා ගැනීම.
* පළමු දින නොමිලේ සැසිය 2026 අගෝස්තු 08 වන දා රාත්‍රී ශ්‍රී ලංකාවේ වේලාවෙන් 09.00 පැවැත්වේ.
* පන්තිය නිල වශයෙන් 2026 අගෝස්තු 15වනදා රාත්‍රී 09.00 ට ආරම්භ වේ.
* පන්තිය නිලවශයෙන් ආරම්භ වී සතියක් යනතුරු ඔබට පන්තිය සම්බන්ධවීමේ හැකියාව ඇත.
* පන්ති පැවැත්වෙන ආකාරය: මාර්ගගත (Online via Zoom)
* කාලය: මාස 04යි
* මෙම පන්තියට සහභාගි වීම සදහා ඔබට A2 දැනුම අවශ්‍ය වේ.
✅ අගෝස්තු 08 දින නොමිලේ පැත්වෙන සැසියට සම්බන්ධ වෙන්න පහතින් ඇති link එක click කරන්න! 👇
https://chat.whatsapp.com/FkDLENWnaw660Aa97rhyoQ
✅ පසුගිය පන්තියේ නොම්ලේ සැසිය නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න👇
https://youtu.be/41MFVy97bv4?si=4M9WiAY5kXbqnIir
* මෙය නැරඹීමෙන් පසු පන්තියට දිගටම සහභාගී වීමට කැමති නම් පහත ඇති ක්‍රම වලින් එකකින් අපහා සම්බන්ධ වන්න.
* WhatsApp - https://wa.me/+94768261100
Online Language School
+94 76 826 1100
